ආයුබෝවන්

උබුන්ටු 12.04 LTS තෝරගත්තාට ස්තුතියි. මෙම අනුවාදය විසින් සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කෙරූ වැඩතල අතුරුමුහුණත වන යුනිටි ඇතුළු සමහරක් උද්දීපන වෙනස්කම් රාශියක් ගෙන එයි. උබුන්ටු වින්‍යාසගත වන අතරතුර, මෙම පැතිදර්ශණය ඔබට ප්‍රදර්ශනය වේ.